Clixsense යනු ලෝකයේ තියෙන හොඳම Paid To Click වෙබ් සයිට් එක වේ.PTC invesigation යන වෙබ් සයිට් එකේ Elite ගණයට මෙම වෙබ් සයිට් එකද ඇතුලත් වේ.Elite යනු ඉතා ආරක්ෂිත,බය නොවී මෙම Elite සයිට් වල කෝටි ගණන් මුදල් ආයෝජන කල හැකි සයිට්ස් වේ.එහෙම කියල කට්ටිය ඕකට කෝටි ගණන් ආයෝජනය කරන්න එපා.
එහ්... එහ්...
මෙහි අර්ථය ඉතා ආරක්ෂිත බවයි.ඔබෙගේ මහන්සිය අනුව මාසෙට ලක්ෂය දක්වාද ඉපයා ගැනීමට හැක.එම සයිට් එකෙන් ඔබට මාසෙකට 30000 විතර ඉපයීමට හැක.නමුත් එයට ඔබ ඇප කැප වී වැඩ කල යුතුයි.තවද Referells ල සොයා ගත යුතුයි.
හරි මන් කෙලින්ම වැඩේට එන්නම්කො.ඔබට තියෙන්නේ මෙම Clixsense වෙබ් සයිට් එකට ගිහින් Sign up වී Ads බැලීම පමණි.
ඇත.Sign up ලෙස බොත්තමක් ඇති.එය ඔබන්න.දැන් මේ වගෙ
ෆොර්ම් එකක් පුරවන්න එයි..

සැම හිඩසකටම ඔබට අයත් තොරතුරු ලබා දෙන්න.එක සත්‍ය details දාල පුරවන්න.
Payza එකට ඔබේ Email එක දෙන්න..(payza acc එකක් නැති උනත් කමක් නැ,මේකට දැන් දෙන email එකම පස්සෙ payza acc එක හදද්දිත් දෙන්න.payza acc එක හදන හැටි දැනගන්න මෙතන click කරන්න.).ඔබ තොරතුරු සම්පුර්ණ කල පසු Signupවන්න.දැන් ඔබට verification code එකක් ඔබේ Email එකට Clixsense ආයතනය යවා ඇත.Email එකට ගොස් එය ක්ලික් කරන්න.ඔබත් දැන්
මෙම වෙබ් අඩවියේ සාමාජිකයෙකි...
හරි දැන් ඔයා එන්නේ ඔයාගෙ acc එක තියෙන page එකට,
2.මෙහි View Ads කියන දෙය ක්ලික් කරන්න.
එතකොට ඔයට පෙනේවි අදට ඔයට බලන්න තියෙන ads ටික,මේ
වගේ,,
ඒ ad එකක් මත click කරන්න,,
දැන් ඔබට මෙවැනි පින්තුරයක් පෙන්වනු දැකිය හැක.එයින් පූසව
ක්ලික් කරන්න.(Find below where the Cat is to continue)
එවිට පහත පින්තුරයේ ඇති මෙන් ඔබට ද වෙලාවක් යනවා දැකිය
හැක.එය අවසන් වන තුරු සිටින්න.එමෙන්ම යම් මුදලක් acc එකට
බැර උන බවද පෙන්වයි.
මෙසේ ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ
හැමදාම ඇඩ්ස් ක්ලික් කරන්න.හැමදාම ads ක්ලික් කරන්න බැරි
උනොත් ඔබටමයි පාඩුව,,මොකද මේකෙ system එකේ හැටියට
හැමදාම ads ක්ලික් කරේ නැත්නම් referals earnings නැතිව යනවා,
හැමදාම ඇඩ්ස් ක්ලික් කරන්න.හැමදාම ads ක්ලික් කරන්න බැරි
උනොත් ඔබටමයි පාඩුව,,මොකද මේකෙ system එකේ හැටියට
හැමදාම ads ක්ලික් කරේ නැත්නම් referals earnings නැතිව යනවා,
ඔව් ඔබ දැන් ඇඩ්ස් ක්ලික් කර අවසානයි.සිරාවටම ඔබට හිතෙයි මේ මොන හිලව්වක් ද?මේ පොඩි මුදලට ද මන් ක්ලික් කරන්න ඕනේකියා.අනිවාර්යෙන් කට්ටියට හිතෙනවා ඇති මේ මොන මගුලක් ද?
යකෝ Clixsense ආයතනයෙන් ඇඩ්ස් 9 හෝ 10 දෙන්නේ.ඕක ක්ලික් කරාම අපිට දවසට රුපියල් 3ක් වගේනෙ හම්බ වෙන්නේ කියල?මේ රුපියල් 2 කට මන් ඇඩ්ස් ක්ල්ක් කරන්න ඕනෙද කියල,අපෝ මන් ආයිත් ඇඩ්ස් ක්ලික් කරන්නැහැ කියල සමහරක් කට්ටිය හිතනවා ඇති.ඔන්න අපේ කට්ටියට වැරදෙන තැන.එහෙනම් මාසෙට Clixsense members ල ලක්ෂ ගණන් උපයන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න?වැඩ කාරයෝ විතරයි මොලේ පාවිච්චි කරන්නේ?කිසි දෙයක් තේරෙන්නැති පොඩ්ඩො ටික ක්ලික් කරන එක නවත්තනවා.ඔන්න දැන් කට්ටියට මන් කියල දෙන්නම්.
Referals ගැන දැන ගන්න මෙතන ක්ලික්ක් කරන්න,
අවවාද :-
(1) එක account එකක් එක් කොම්පියුටරයකින් ඕපන් කරන්න.අපි Sign Up වෙනකොට අපේ IP එක ඒගොල්ලෝ අරගන්නවා. ඒ හින්ද එක computer යකින් එක account එකට වඩා අරින්න යන්න
එපා.එහෙම කලොත් account එක ban කරයි.ආයිත් ජීවිතේට බාවිතා කරන computer යෙන් Clixsense වලට යන්න හම්බ වෙන්නේ නැහැ.ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහිල්ල මේවා කරන්න එපා.වෙනත් computer වලින් ඔබේ account එකට යන්න එපා.කොටින්ම කිව්වොත් කිසි හොර වැඩක් කරන්න යන්න එපා.ඇයි කිව්වොත් Clixsense යනු මොලකාරයෙන්ගෙන් පිරිච්ච තැනක්.මේ
ආයතනය ඇමෙරිකාවේ තියෙන්නේ? ඒ හින්ද කට්ටිය පරිස්සමෙන්.
එහෙනම් මන් ගියා,
ඔබ සැමට සුබ Clixsense දවසක්.


